ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සේවකයින් අද (23) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. වැඩවර්ජනය…
සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
ලංකාවේ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන මුතුගල මහතා විසින් තම උපකාරක පන්තියට පැමිණ වෛද්‍ය විද්‍යාලය සඳහා තේරීපත් වූ සිසු දරුවන්ට…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා…
විස්තීරණ ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අනමැතිය ශ්‍රී ලංකාවට හිමි වීම හරහා ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් ලෙස…
සියලුම ගොවීන්ට නොමිලේ පොහොර ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා. අද (21) පාර්ලිමේන්තුවේ දී රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීවරිය විසින්…
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරණු ලැබූ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට…
පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආයතන කිහිපයකට විරුද්ධව නීතිමය පියවර ගැනීමට මහ බැංකුව කටයතු කර තිබෙනවා. ඒ පිළිබඳව…
ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් රජය ගෙන යන මර්දන ක්‍රියාවලියේ දිගුවක් ලෙස ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට විරුද්ධව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද…
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…