එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසනයේ, නව සංවිධායකවරයා ලෙස ජාතික සංවිධායක සාගල රත්නායක පත් කර තිබෙනවා. කිරුළලන දී පැවති එක්සත්…
ශ්‍රී ලංකාවට දකණු දෙසින් ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීමේ කලාපයබ අයත් ගැඹුරු මුහුදේ මැයි 16 වනදා පෙරලි අනතුරකට ලක් වූ…
ජූනි 18 වනදා ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ කාලසටහන නිකුත් කර තිබේ. සිම්බාබ්වේ හි දී පැවැත්වෙන මෙම…
සුරා සැල් වසා දැමීම නිසා සුරා බදුවලින් ලැබෙන විශාල මුදලක් රටට අහිමි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය…
ලබන ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වන නව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ, සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතළු රජය විසින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු…
පේරාදෙණිය සරසවි සිසු විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨය ඉදිරිපිටදී පොලිසිය…
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්රන් තොගයක් සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අදහස්…
රත්‍රං කිලෝ 3 හමාරක් සමඟ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්…
වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති විශේෂ නිල සංචාරයක් සඳහා රටින් පිටව යෑම හේතුවෙන්.
වට්ස් ඇප් පරිශීලකයන්ට තවත් නවතම පහසුකමක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වට්ස්ඇප් හරහා යවනු ලබන පණිවිඩයක් විනාඩි 15 ක්…