පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්රන් තොගයක් සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා.
ඒ රත්‍රං තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් කල ඉල්ලීමකට අනුවයි.
එම යෝජනාව අනුමත කරමින් අදහස් පල කල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේ ඊට එරෙහිව ගත හැකි උපරිම නිතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…