file
එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසනයේ, නව සංවිධායකවරයා ලෙස ජාතික සංවිධායක සාගල රත්නායක පත් කර තිබෙනවා.
කිරුළලන දී පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමක දී ඔහු එක්සත් ජාතික පක්ෂ නව සංවිධානයකවරයා වශයෙන් පත් කර ගෙන ඇත.
ඒ මහතා මේ වන විට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස කටයුතු කරයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…