Wednesday, July 29, 2026
Homeදේශීයසාගල රත්නායකට එජාපයේ නව තනතුරක්

සාගල රත්නායකට එජාපයේ නව තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසනයේ, නව සංවිධායකවරයා ලෙස ජාතික සංවිධායක සාගල රත්නායක පත් කර තිබෙනවා.

කිරුළලන දී පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමක දී ඔහු එක්සත් ජාතික පක්ෂ නව සංවිධානයකවරයා වශයෙන් පත් කර ගෙන ඇත.

ඒ මහතා මේ වන විට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස කටයුතු කරයි.

file
file
file
READ:   විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා රජයේ වෛද්‍යවරුන් ජනපති සමග විශේෂ සාකච්ඡාවක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්