Sunday, July 26, 2026
Homeදේශීයවිදෙස් ගමන් බලපත්‍ර දෙකකින් පැමිණි චීන ජාතිකයා පිටුවහල් කෙරේ..

විදෙස් ගමන් බලපත්‍ර දෙකකින් පැමිණි චීන ජාතිකයා පිටුවහල් කෙරේ..

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පැමිණි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට දැනුම් දී තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් මෙරටට පැමිණි බව කියන චීන ජාතිකයා ඊයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැදවන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව එම චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර ඇත.

READ:   පොලිසියේ සිදුවන අසාධාරණයේ තරම - පොලිස් සැරයන්වරයකු හෙළිකරයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්