file
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ, සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතළු රජය විසින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කරන බව රජය නිවේදනය කරනවා.
සුබසාධක ප්‍රතිලාභීන් සිය දීමනා ලබා ගැනීමට යෑමේදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත.
බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ට ගිණුම් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඔස්සේ අඩු ආදායම්ලාභී පවුල් 40% ක පිරිසකට කාණ්ඩ 4ක් ඔස්සේ ආධාර ලබාදීමට නියමිතයි.
එහිදී අන්ත දිළිඳු කාණ්ඩයට අයත් පවුලක් සඳහා මාසිකව රු.15,000 ක් රජය මගින් ලබා දෙයි.
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…