Tuesday, September 29, 2026
Homeදේශීයකන්දකාඩු පුනරුත්ථාපනයෙන් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට

කන්දකාඩු පුනරුත්ථාපනයෙන් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට

වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන් 102 දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පළාගිය තවත් රැඳවියන් 37 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පුනරුත්ථාපනය මධ්‍යස්ථානය පවසන්නේ.

පොලොන්නරුව පෙරියාරු පාලම අසලදී රැඳවියන් පිරිසක් ඊයේ (11) රාත්‍රියේ පොලිසියට භාර වී තිබුණා.

කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයෙන් රැඳවියන් පිරිසක් ඊයේ රාත්‍රියේ පැන ගිය බව පොලිසිය වාර්තා කළා.

READ:   චොකා මල්ලි පාර්ලිමේන්තුව යන්න අවසර ඉල්ලා අධිකරණයට පෙත්සමක් ගොනු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්