ජූනි 18 වනදා ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ කාලසටහන නිකුත් කර තිබේ.
සිම්බාබ්වේ හි දී පැවැත්වෙන මෙම තරඟාවලිය තුළ දී කණ්ඩායම් 10 ක් A සහ B කාණ්ඩය යටතේ තරඟ වැදීමට නියමිතයි.
එහිදී පළමුව තොරාගන්නා කණ්ඩායම් හතරින් 2 ක් ලෝක කුසලානයට තරග කිරීමට සුදුසුකම් ලබයි.
එහිදී ශ්‍රී ලංකාව B ‘ කාණ්ඩයෙන් තරඟවදියි.
A’ කණ්ඩය
බටහිර ඉන්දීය කොදෙව්ව, සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය, අමෙරිකාව
B’ කණ්ඩය
ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
ශ්‍රී ලංකා තරඟ කාලසටහන පහතින් දැක්වේ.
ජූනි 19 – ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
ජූනි 23 – ශ්‍රී ලංකාව සහ ඕමානය
ජූනි 25 – ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය
ජූනි 27 – ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…