චීන රජය විසින් මෙරට ධීවරයන් වෙනුවෙන් ප්‍රදානය කළ භූමිතෙල් අද (23) ධීවරයන්ට නොමිලේ බෙදා දීම ආරම්භ කෙරුණා. පානදුර වාරයේ දී…
තමන් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ(PUCSL) සභාපති ජනක රත්නායක පවසනවා. එබැවින් සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන්…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අධිකරණය වෙත කැඳවා තිබේ. ඒ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී…
වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයට රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර තිබෙනවා.ඒ ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන්.
කාබන් හර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරුව අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා. ගිවිසුම අත්සන් කිරීම…
මෙරට සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවය හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය ආරක්ෂක අංශ නිලධාරින්, සටන්කාමින් හා සියලු පුද්ගලයින් අනුස්මරණය කිරීම…
කොළඹ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ "කොම්පඤ්ඤ වීදිය " ග්‍රාම නිලධාරී වසම සිංහල,දෙමල හා ඉංග්‍රීසි භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙසම නම් කිරීමට තීරණය…
"බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම -2048" ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින්…
තිරසාර සංවර්ධනය ඉලක්ක සපුරා ගැනීම හා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි 1961 අංක 31 දරන අයුර්වේද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය…
ගයනාවේ පාසලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (22) රාත්‍රියේ දී මෙම ගින්න හටගෙන තිබේ. පාසල තුළ හටගත් ගින්නෙන් ගැහැණු ළමුන්…
උද්භිත උද්‍යාන සඳහා ඇතුළත් වීමේ ගාස්තු ජුලි 01 වනදා සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. සංචාරක හා ඉඩක් අමාත්‍ය හරීන්…