මෙරට සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවය හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය ආරක්ෂක අංශ නිලධාරින්, සටන්කාමින් හා සියලු පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව අද (23) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ දී ප්‍රකාශ කළා.
ඒ අනුව එම ස්මාරකය කොළඹ නගරයේ සුදුසු ස්ථානයක ඉදිකිරීමට නියමිතයි.
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…