උද්භිත උද්‍යාන සඳහා ඇතුළත් වීමේ ගාස්තු ජුලි 01 වනදා සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
සංචාරක හා ඉඩක් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
එ අනුව වැඩිහිටියෙකු සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200 ක් ලෙසත් විදේශිකයෙකු සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3000ක් ලෙසත් ගාස්තු ඉහළ දමා ඇත.
එමෙනම විදේශීය ළමුන් සඳහා ප්‍රවේශපත් ගාස්තුව රුපියල් 1500 ක් දක්වා වැඩි කර ඇත.
මීට පෙර වැඩිහිටියෙකු සදහා රුපියල් 100 ක් සහ ළමුන් සඳහා රුපියල් 20 ක් ලෙස ප්‍රවේශපත්‍ර ගාස්තු අය කරණු ලැබීය.
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…