Wednesday, August 5, 2026
Homeදේශීයචීනෙන් ලැබුණු භූමිතෙල් මැති ඇමතිවරු ඉස්සර කරගෙන ධීවරයින්ට නොමිලේ දෙයි.

චීනෙන් ලැබුණු භූමිතෙල් මැති ඇමතිවරු ඉස්සර කරගෙන ධීවරයින්ට නොමිලේ දෙයි.

චීන රජය විසින් මෙරට ධීවරයන් වෙනුවෙන් ප්‍රදානය කළ භූමිතෙල් අද (23) ධීවරයන්ට නොමිලේ බෙදා දීම ආරම්භ කෙරුණා.

පානදුර වාරයේ දී පැවති භූමිතෙල් බෙදා දීමේ කටයුතු සඳහා චීන තානාපති කී ශෙන්ග් හොන්ග් , ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන අය ද එක් වී සිටියා.

එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 150 ක් බැගින් ධීවර පවුල් 27,000කට භූමිතෙල් නොමිලේ ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු හෙට බොරැල්ලේදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්