Friday, July 17, 2026
HomeදේශීයBREAKING NEWS: මම පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් - ජනකගෙන් විශේෂ ප්‍රකාශයක්

BREAKING NEWS: මම පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් – ජනකගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ(PUCSL) සභාපති ජනක රත්නායක පවසනවා.

එබැවින් සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් හෙට(24) පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ද ජනක රත්නායක සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ(PUCSL) සභාපති ජනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනාවලට අදාළ විවාදය හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

READ:   නව වසරේ ස්තූතියක් කරමින් අගමැතිනිය සියලු දෙනා ජනතාව වෙනුවෙන් කැපවෙන්නැයි කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්