සුරා සැල් වසා දැමීම නිසා සුරා බදුවලින් ලැබෙන විශාල මුදලක් රටට අහිමි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
අද (23) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවා.
සුරාව විකුණුවොත් පමණක් බදු ආදායමක් ලැබෙන බැවින් මෙලෙස සුරා සැල් වසා දැමීම නිසා 40% ක බදු මුදලක් අහිමිව ඇති බව මන්ත්‍රීවරය පෙනවා දෙනවා.
රාත්‍රියට පැයක් වයින්ස් ස්ටොර්ස් කලින් වසා දැමීම නිසා රජයට බිලියන ගානක බදු අහිමි වන බව ඇය වැඩිදුරටත් පැවසුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…