ඊයේ පාර්ලිමේන්තුවට පැමිණී වීරසුමන වීරසිංහ මන්ත්‍රී වරයාට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. එතුමා අනුප්‍රාප්තිකයා ජනාධිපති වරයා…
හෙට නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව හෙට උදෑසන 9.00 ට අග්‍රමාත්‍ය…
රනිල් වික්‍රමසිංහ මහතා අභිනව ජනාධිපති වරයා ලෙස තේරී පත්වීමෙන් එතුමා මෙතෙක් කටයුතු කළ මන්ත්‍රී ධූරය හිස්ව ඇති අතර නව ජනාධිපතිවරයා…
අරලියගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය නෝ ඩීල් ගම ඉවත් කර ගැනීමට අරගල කරුවන් තීරණය කර තිබෙනවා. එවකට අගමැතිව සිටි මහින්ද…
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා. මේ…
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. නව ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත්වීමෙන්…
හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු සංශෝධනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. නව දුම්රිය ගාස්තු සම්බන්ධ ගැසට්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලීගේට සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි යන අයට වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2021 දී…
වත්මන් පාලනයට එරෙහිව විරෝධතාවය ගෙන යන නෝ ඩීල් ගම අරගල කරුවන් විසින් මෙරට එක්සත් ජාතින්ගේ කාර්යාලයට වෙත ලිපියක් භාර දි…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවේ ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ආර්ථික වැඩපිළිවෙල අනුව ශ්‍රි ලංකාව කටයුතු කළොත්…
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් හදිසි මාධ්‍ය හමුවක් කැදවා තිබෙනවා. එ අනුව නව ජනාධිපතිවරයා පත්වීම හා වර්තමාන…