රනිල් වික්‍රමසිංහ මහතා අභිනව ජනාධිපති වරයා ලෙස තේරී පත්වීමෙන් එතුමා මෙතෙක් කටයුතු කළ මන්ත්‍රී ධූරය හිස්ව ඇති අතර නව ජනාධිපතිවරයා විසින් තමන් කටයුතු කළ ධූරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකා තමා වෙත ලිඛිතව එ පිළිබඳව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයාට දැනුම් දී සිටියා. එ අනුව හිස්වූ මන්ත්‍රී ධූරය සඳහා නව මන්ත්‍රී වරයෙකු ඉදිරියේදී පත්කරගැනීමට නියමිත වනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…