Sunday, September 13, 2026
Homeදේශීයමන්ත්‍රී ආසනයක් හිස් වෙයි

මන්ත්‍රී ආසනයක් හිස් වෙයි

රනිල් වික්‍රමසිංහ මහතා අභිනව ජනාධිපති වරයා ලෙස තේරී පත්වීමෙන් එතුමා මෙතෙක් කටයුතු කළ මන්ත්‍රී ධූරය හිස්ව ඇති අතර නව ජනාධිපතිවරයා විසින් තමන් කටයුතු කළ ධූරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකා තමා වෙත ලිඛිතව එ පිළිබඳව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයාට දැනුම් දී සිටියා. එ අනුව හිස්වූ මන්ත්‍රී ධූරය සඳහා නව මන්ත්‍රී වරයෙකු ඉදිරියේදී පත්කරගැනීමට නියමිත වනවා.

READ:   ආසියානු කාන්තා ශූරතාව 7වන වරටත් ඉන්දියාව දිනාගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්