Sunday, September 13, 2026
HomeදේශීයNo Deal ගම ඉවත් කර ගනී

No Deal ගම ඉවත් කර ගනී

අරලියගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය නෝ ඩීල් ගම ඉවත් කර ගැනීමට අරගල කරුවන් තීරණය කර තිබෙනවා. එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂට එරෙහිව මයිනා ගෝ ගම යනුවෙන් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වීමෙන් පසු නෝ ඩීල් ගම යනුවෙන් විරෝධතාකරුවන් විසින් තවදුරටත් විරෝධතා සිදුකරන තැනක් ලෙස මෙතෙක් පවත්වාගෙන යනු ලැබුවා.

READ:   නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 සිට ආරම්භ වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්