Friday, July 24, 2026
Homeදේශීයඅයවැයෙන් රජයේ සේවකයින්ට ලැබෙන සහන

අයවැයෙන් රජයේ සේවකයින්ට ලැබෙන සහන

රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

2024 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම ඉහළ දැමීමට ද නියමිතයි.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   බයික් අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්