Wednesday, September 9, 2026
Homeදේශීයඅයවැයෙන් 20,000ක වැටුප් වැඩිවීමක් ලබා නොදීමට එරෙහිව වෘත්තීය සමිති මහ පාරට

අයවැයෙන් 20,000ක වැටුප් වැඩිවීමක් ලබා නොදීමට එරෙහිව වෘත්තීය සමිති මහ පාරට

අයවැයෙන් බලාපොරොත්තු වූ පරදි වැටුප් වැඩිවීමක් ලබා නොදීමට එරෙහිව විරෝධතාවක් පැවැත්වෙනවා.

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් අනිවාර්යෙන් ලබා දීය යුතු බව ඔවුන් රජයට බල කර සිටිනවා.

READ:   ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්