Wednesday, September 9, 2026
Homeදේශීයඅල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ මාධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප

අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ මාධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප

අල්ලස් ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ අද ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

සභාපතිවරයා සහ තවත් දෙදෙනෙකු පසුගියදා අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදි අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

READ:   ගිය අවුරුද්දේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබ්බත් මේ අවුරුද්ද හොඳයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්