මෙවර අයවැය යෝජනාවලිය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වා සිටිනවා.
අයවැය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මතය තවම ඉදිරිපත් කර නැති බවත්
සහයෝගය ලබා දිය හැකි සෑම අවස්ථාවකම සහයෝගය ලබා දෙන බවත් හිටපු ජනාධිපති වරයා පවසනවා.
අයවැය ගැන අධ්‍යනය නොකර එකසැරේ අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
“අයවැය ගැන අධ්‍යනය කරන්ඩ ඕනී පොඩ්ඩක් එකපාරටම ඩොග් ගාලා කියන්න බෑ නේ.“
“පක්ෂයක් විදිහට මතය ගත්තේ නෑ.“
“අපිට සහයෝගය දෙන්න පුළුවන් සෑම අවස්ථාවකම සහයෝගය දෙනවා. දෙන්ඩබැරිදේවල් වලට දෙන්නෑ.“


