අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලීගේට සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි යන අයට වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2021 දී සිදුකළ උත්ඝොෂණයක් සම්බන්ධව ඔවුන්ට එරෙහි පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවු අතර සැකකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම නිසා කොටුවේ පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා මහේස්ත්‍රාත් වරයා විසින් සැකකරුවන් හට වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…