Wednesday, September 9, 2026
Homeදේශීයහෙද හෙදියන් නොසලකා හැරියොත් වැඩවැරුමක්?

හෙද හෙදියන් නොසලකා හැරියොත් වැඩවැරුමක්?

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අසීරුතාවට ලක්ව ඇති හෙද ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් ලබා නොදුනහොත් වැඩවර්ජනයකට යොමු වන බව සමස්ත ලංකා හෙද සම්මේලනයේ කැඳවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති.
ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව අවධාරණය කළ එම හිමියන් පැවසුවේ හෙද හෙදියන් බොහොමයක් අවම පහසුකම් යටතේ විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් ඔවුන්ගේ ජීවිත රැකගැනීම සියලුදෙනාගේ වගකීම වන බවත්ය.
ආනන්ද හිමියන්ගේ ප්‍රකාශය පහතින් නරඹන්න.


READ:   ටිරාන් අලස්ට විරුද්ධව කරන්න ඕනී දේ තමයි පාර්ලිමේන්තුව මට කළේ - අජිත් මාන්නප්පෙරුම
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්