අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් මහජන ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අද (24) සිට 1965 නව ක්ෂණික ඇමතුම් අංකය ස්ථාපිත කිරීමට රජය කටයුතු කර තිබේ.
අරලියගහ මන්දිරය තුළ ක්‍රියාත්මක ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක වන මෙම අංකය අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ස්ථාපිත කර තිබේ.
මෙම අංකය ඔස්සේ මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන්වලට අදාළව සිය ගැටලු ඉදිරිපත් කළ හැකි බව රජය පවසයි.
අත්‍යාවශ්‍ය සේවා ගැන ගැටලු 1965ට කියන්න
නවතම වීඩියෝ
-
කාර් එකක පිටුපස 3 දෙනෙක් යන්න බෑ!!පැහැදිලිවම කියනවා පිටුපස දෙන්නයි තුන්දෙනෙක් ගියොත් නඩු දානවා.
-
🚨සෞදියේදී මර# දඩුවම නියමව ඇති අනෝජන්ට සජීත් කථාකරයි.අනෝජන් සංවේදිව මෙන්න සජීත්ගෙන් කළ ඉල්ලීම.
-
නාමල් නිදොස් කොට නිදහස්??මඩවලට පොහොට්ටු ප්‍රබලයෝ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට ඇවිත් කිව්ව කතාව.
-
🚨අනෝජන් වෙනුවෙන් ජනපති වෙච්ච පොරොන්දුව.ජනපති ගැන ලොකු විශ්වාසයකින් ඥාතීන් කිව්ව කථාව.


