Monday, September 28, 2026
Homeදේශීය'පෝට් සිටි' පාර්ලිමේන්තු විවාදය අද ඇරඹෙයි

‘පෝට් සිටි’ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹෙයි

වරාය නගර හෙවත් ‘පෝට් සිටි’ පිළිබඳව වන පාර්ලිමේන්තු විවාදය අද (19) සහ හෙට (20) පැවැත්වීමට නියමිතය.
ඒ පිළිබඳව වන ඡන්ද විමසීම හෙට (20) පැවැත්වීමට නියමිත අතර අද දිනයේ විවාදය ආරම්භ කිරීමට නියමිතය.
වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (18) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර පනත් කෙටුම්පතේ වගන්ති 25ක් ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි. ඒ අනුව එම තීන්දුව හා පනත පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

READ:   කොත්තුවකට 1900ක් ඉල්ලා විදේශිකයෙකුට හිරිහැර කළ මුදලාලි අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්