අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිම කළ නිවාස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ලබාදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02 පැවති නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී දැනුම් දුන් බව අගමැති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ගාල්ල සහ දිවුලපිටිය ප්‍රදේශයේ වතු ආශ්‍රිතව පවතින පැල්පත් නිවාස පිළිබඳව හෙළි කරමින් මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අදහස්වලට අවධානය යොමු කරමින් අගමැතිවරයා එම ස්ථානවලට නිවාස යෝජනා ව්‍යාපෘති සැලසුම් කරන ලෙසද අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර දෙන්නැයි අගමැති උපදෙස්
නවතම වීඩියෝ
-
🚨"සතුටුයි නේ??"-ප්රජාතන්ත්රවාදය සමරන උත්සවේට ආ හිටපු මැ.කෝ කොමිසමේ බිත්තියට හේත්තුවෙලා දුන්නඋත්තරේ
-
දුම්රිය වෘත්තීය සංගම් කියන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරනවාද??
-
මෙතන පහසුකම් වැඩියි නේද?? - එහෙම හිටිය මිනිස්සු මේ පදිංචි වෙන්නේ..PORT VIEW Residencies ජනතා අයිතියට
-
පැලවත්තෙනුත් දැන් අනුරව අතරමං කරලා ඉන්නේ - 22 ගැන කවුරුත් නොදන්න කතා ටිකක් වරුණ රාජපක්ෂ එළිකරයි !!


