හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා. මේ වන විට රට මුහුණ දි ඇති තීරණාත්මක අවස්ථාවේ රටට දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් අවශ්‍ය කරන බව එතුමිය ප්‍රකාශ කර සිටිනවා. රටේ ජනතාවගේ අපෙක්ෂාවන් ඉටු කිරීමට නමි දේශපාලන නායකයන් සහ සිවිල් සමාජ නායකයන් පුළුල් රාමුවක් තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතු බවයි ඇය පවසා සිටින්නේ. ඒ සඳහා වත්මන් පාලන ක්‍රමය අභිබවා නව ආයතන හා පාලන ක්‍රමයන් රට තුළ පිහිටුව යුතු බවයි හිටපු ජනාධිපතිනිය සිය මුහුණු පොතේ තැබූ සටහනින් පෙන්වා දී ඇත්තේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…