ඊයේ පාර්ලිමේන්තුවට පැමිණී වීරසුමන වීරසිංහ මන්ත්‍රී වරයාට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. එතුමා අනුප්‍රාප්තිකයා ජනාධිපති වරයා තොරාගැනීම සඳහා තම ඡන්දය භාවිත කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර එතුමා ඡන්දය ද භාවිත කර තිබුණා. අවසන දින කිපයක තුලදී මාධ්‍ය සාකච්ඡාවට ද එතුමන් සහභාගීවී ඇති බවයි වාර්තා වෙන්නේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…