ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවේ ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ආර්ථික වැඩපිළිවෙල අනුව ශ්‍රි ලංකාව කටයුතු කළොත් තව මාස තුන හතරක පමණ කාලයක් තුලදී මෙරට ආර්ථික අර්බුදය දුරලා ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගිය හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මෙරට ආර්ථිකය යළි ගොඩනැන්වීම සඳහා වඩාත් සාර්ථක වැඩපිලිවෙලක් හා දැක්මක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුවන බව පවසන එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ණය වැඩසටහන සඳහා වන එකඟතාවය කඩිනමින් පැමිණිය හැකි බව CNN නාලිකාව සමඟ සජීවී සංවාදයකට සහභාගි වෙමින් ප්‍රකාශ කර සිටියා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…