වත්මන් පාලනයට එරෙහිව විරෝධතාවය ගෙන යන නෝ ඩීල් ගම අරගල කරුවන් විසින් මෙරට එක්සත් ජාතින්ගේ කාර්යාලයට වෙත ලිපියක් භාර දි තිබෙනවා. භික්ෂූන් වහන්සේ ඇතළු විරෝධතා කරුවන් කිහිප දෙනෙකු විසින් අද පෙරවරුවේ මෙලෙස ලිපියක් භාර දී තිබුණා.දිගුකාලයක් දුශිත පාලකයන්ට එරෙහිව තම විරොධතාවය ගෙන ගියත් තවදරටත් දූශිත මර්ධනකාරී පාලනයම ස්ථාවර කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කර ඇති බවත් ජනතාව එපා කී අයම නැවත රටේ පාලකයන් ලෙස පත්කිරීම ජනතාවගේ කැමත්තට අනුව සිදු නොවුන එකක් බවත් දන්වමින් ලිපියක් ඉදිරිපත් කළ බව අරගලකරුවන් ප්‍රකාශ කර සිටියා. අරගල කරුවන්ගේ ජීවිතයන් තර්ජනයට ලක්වීම පිලිබඳවත් ඔවුන් මධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…