Thursday, September 10, 2026
Homeදේශීයආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 189 ක් විසර යයි

ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 189 ක් විසර යයි

ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් විසිර යාමේ උත්සවයක් හෙට (20) කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මහජන ආරක්ෂක ටිරාන් අලස් අමාත්‍යවරයේ ප්‍රධානන්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ දී ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 189 දෙනෙකු විසර යාමට නියමිතයි.

හෙට සවස 3.00 සිට අලුවිහාර පිටියේ දී උත්කර්ෂවත් අන්දමින් උත්සවය පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවා.

READ:   BREAKING: ජයසූරිය ඉක්මවා යමින් පැතුම් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්