Thursday, September 10, 2026
Homeදේශීයජනපති සහ උතුරේ පක්ෂ අතර විශේෂ හමුවක් අද කොළඹ දී

ජනපති සහ උතුරේ පක්ෂ අතර විශේෂ හමුවක් අද කොළඹ දී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම සාකච්ඡාව අද පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වේ.

අදාළ සාකච්ඡාව සඳහා උතුරු නැගෙනහිර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ආරාධනා කර ඇත.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට ප්‍රථම මෙම හමුව පැවැත්වීම විශේෂත්වයකි.

READ:   ඩෙල්ෆ් පංච පුද්ගල ඝාතනයේදී තුවාල ලැබූ අවුරුදු 100ක කාන්තාවත් මරුට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්