Tuesday, April 21, 2026
Homeදේශීයආනයනය සීමා පැනවීමෙන් රුපියල් බිලියන 526ක ඉතිරියක්

ආනයනය සීමා පැනවීමෙන් රුපියල් බිලියන 526ක ඉතිරියක්

පැවති ආර්ථික අර්බුදය හමුවේ ආනයන සීමා පැනවීමෙන් රුපියල් කෝටි 52,638ක මුදලක් රටට ඉතිරිව ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

තවදුරටත් ආනයන සීමා පනවා ඇත්තේ භාණ්ඩ 930කට පමණක් බව අමාත්‍ය පැවසුවා.

ඒ අද (18) පාර්ලිමේන්තු දජ තවත් භාණ්ඩ 286ක ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරිපත් කරමින්.

ආර්ථිකය අර්බුදය හේතුවෙන් මෙරටට ආනයනය කළ භාණ්ඩවලින් 82%ක් සඳහා ආනයන සීමා දැමීමට සිදුවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

2019දී භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් මිලියන 1950ක් මැය කළ බවත් ආනයන සීමා හේතුවෙන් 2022 වන විට ඉන් ඩොලර් මිලියන 1698ක් ඉතිරි කරගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

READ:   බිත්තර අද සිට අඩුමිලට වෙළඳපොළේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්