අරලියගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය නෝ ඩීල් ගම ඉවත් කර ගැනීමට අරගල කරුවන් තීරණය කර තිබෙනවා. එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂට එරෙහිව මයිනා ගෝ ගම යනුවෙන් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වීමෙන් පසු නෝ ඩීල් ගම යනුවෙන් විරෝධතාකරුවන් විසින් තවදුරටත් විරෝධතා සිදුකරන තැනක් ලෙස මෙතෙක් පවත්වාගෙන යනු ලැබුවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…