හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු සංශෝධනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. නව දුම්රිය ගාස්තු සම්බන්ධ ගැසට් නිවේදනය මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා.නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව රු 10 ක් ව පැවති අවම දුම්රිය ගාස්තුව රු 20 ක් දක්වා ඉහළ යන බවයි සඳහන් වන්නේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…