පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට සැකපිට ඇමෙරිකා ක්‍රිකට් ක්‍රීඩක කයිල් පිලිප්ගේ පන්දු යැවීම, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තාවකාලිකව අත්හිටුවා…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC ) උප සභාපති මෙරටට පැමිණ තිබෙනවා. ඒ මහතා…
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් විස්සයි විස්ස පිටියේ කඩුලු 500 සීමාව පසු කිරීමට ඊයේ සමත් වුණා.…
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර මෙරට දී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරඟය අද (25) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී…
2022 මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවකු ලෙස කටයුතු කිරීමට ශ්‍රි ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් විනිසුරුවරයෙකු වන…
ආසියානු කුසලාන 2022 විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ දෙවන තරඟය ඉන්දියාව සහ පකිස්ථානය අතර ඊයේ (04) පැවැත්වුණා. තියුණු තරඟයකින්…
ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 සිට 2027 දක්වා වූ ක්‍රිකට් තරග කාලසටහන අද (17) නිකුත් කරණු ලැබුවා. ටෙස්ට් වරම් හිමි…
2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව ජාත්‍යන්තර…
ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලිය විසින් ජූලී මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම් කර තිබෙනවා.…
ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක පාකිස්තානූ කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 246 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමත් සමඟ ICC…