දේශීය

2023 – 2027 ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ කාලසටහන නිකුත් කෙරේ

ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 සිට 2027 දක්වා වූ ක්‍රිකට් තරග කාලසටහන අද (17) නිකුත් කරණු ලැබුවා.

ටෙස්ට් වරම් හිමි රටවල් 12 ක් මෙම කාලය තුළ දී ජාත්‍යන්තර තරග 777 ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර – ටෙස්ට් තරග 173 ක් , එක්දින තරග 281 , විස්සයි විස්ස තරග 323 ඊට ඇතුළත්.

2026 වසරේ දී 20යි 20 ලෝක කුසලානය ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

2023 – 2027 කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟාවලි කාලසටහන පහතින්,

2023

January: Three ODIs & Three T20Is v India (Away)

Jan/Feb : Three ODIs v Afghanistan (Home)

March : Two Tests, Three ODIs, Three T20Is v New Zealand (Away)

April : One Test, Two ODIs vs Ireland (Home)

July : Two Tests v Pakistan (Home)

October: ODI Cricket World Cup 2023

2024

January: Three ODIs & Three T20Is v Zimbabwe (Home)

February: One Test & Three T20Is v Afghanistan (Home)

March : Two Tests, Three ODIs & Three T20Is v Bangladesh (Away)

June : 2024 T20 World Cup in USA/WI

July : Three ODIs & Three T20Is v India (Home)

August: Two Tests v England (Away)

September: Two Tests v New Zealand (Home)

October: Three ODIs & Three T20Is v West Indies (Home)

November: Three ODIs & Three T20Is v Sri Lanka (Home)

December : Two Tests v South Africa (Away)

2025

January: Three ODIs & Three T20Is v New Zealand (Away)

February: Two Tests v Australia (Home)

February/March : Champions Trophy (Pakistan)

July : Two Tests, Three ODIs & Three T20Is v Bangladesh (Home)

August: Three ODIs, Three T20Is v Zimbabwe (Away)

October: Three ODIs, Three T20Is v Ireland (Home)

November: Three ODIs, Three T20Is v Pakistan (Away)

2026

January: Three ODIs & Three T20Is v England (Home)

February: T20 World Cup 2026 (India/SL)

March : Three ODIs, Three T20Is v Afghanistan (Away)

June : Two Tests, Three ODIs, Three T20Is v West Indies (Away)

July : Two Tests v India (Home)

September: Three ODIs, Three T20Is v England (Away)

October/December: Two Tests, Four ODIs, Three T20Is v Pakistan (Away)*ODIs Tri-Series with England

December: Three ODIs, Three T20Is v India (Away)

2027

January: Two Tests, Three ODIs, Three T20Is v New Zealand (Away)

March : Two Tests v South Africa

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

17 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

17 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago