ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක පාකිස්තානූ කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 246 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමත් සමඟ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ 3 වන ස්ථානය කරා පැමිණ තිබෙනවා. ඒ අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ ජයග්‍රහන ප්‍රතිශතය 53.33% ක් ලෙස ඉහළ යනු ලැබුවා.
ජයග්‍රහණ ප්‍රතිශතය – 71.43 % ක් ලබාගෙන දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු වන ස්ථානයෙත් ප්‍රසාද ලකුණු – 70% ක් ලබාගෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ස්ථානයෙත් පසුවනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…