ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් විස්සයි විස්ස පිටියේ කඩුලු 500 සීමාව පසු කිරීමට ඊයේ සමත් වුණා.
දකුණු අප්‍රිකා විස්සයි විස්ස ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කේප් ටවුන් සහ ප්‍රිටෝරියා කැපිටලස් කණ්ඩායම් අතර පැවති තරඟයේදී රෂීඩ් ඛාන් මෙම දක්ෂතාවය දැක්වුවා.
මීට පෙර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කඩුලු 500 පහු කර යෑමේ දක්ෂතාවය දක්වා ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඩ්වේන් බ්‍රාවෝ පමණයි.
ලොව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දැනටමත් අංක එකේ ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂිඩ් ඛාන් වීම විශේෂත්වයක්.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…