දේශීය

ක්‍රීඩකයෙකුගේ පන්දු යැවීම ICCය තාවකාලිකව අත්හිටුවයි

පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට සැකපිට ඇමෙරිකා ක්‍රිකට් ක්‍රීඩක කයිල් පිලිප්ගේ පන්දු යැවීම, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.

file

Recent Posts

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

7 hours ago

BREAKING විමල් වීරවංශ අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බත්තරමුල්ල රණවිරු…

1 day ago

අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්

මෙම අර්බුදකාරී අවස්ථාවේදී අවස්ථාවක් ලැබුණොත් රට භාරගැනීමට තමන් සුදානම් බව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත්…

1 day ago

ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලිසියට අලුත්ම අලුත් කැබ් රථ 134ක්.

ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබුණු ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය සඳහා අද දිනයේදී…

1 day ago

ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට ග්‍රාම නිලධාරිවරයෙකු සහ කම්කරුවෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම…

3 days ago

මත්තල ගුවන්තොටුපළ සංවර්ධනයට ජාත්‍යන්තර ආයෝජක අවධානය..

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) ආශ්‍රිත ආයෝජන අවස්ථා සඳහා කැඳවා ඇති Expressions of Interest (EOI)…

3 days ago