2022 මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවකු ලෙස කටයුතු කිරීමට ශ්‍රි ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන හට අවස්ථාව හිමිව තිබෙනවා.
ලෝක කුසලාන අවසන් මහ තරඟයේ කුමාර ධර්මසේන සමඟ පිටියේ අනෙක් විනිසුරුවරයා වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික මාරයිස් එරස්මස් විනිසුරුවරයා කටයුතු කරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදකය කළේ.
ලෝක කුසලානයේ අවසන් මහ තරඟය පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…