පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් සිව් නිවුන් දරු උපතක් වාර්තා වෙනවා. මෙම සිව් නිවුන් දරුවන් බිහිකර තිබුණේ කුරුණෑගල අටමුණේ ප්‍රද්ශයේ පදිංචි තුෂානි…
වෛද්‍යවරියකගේ සැමියා අභිරහස් ලෙස මිය යෑමේ පුවතක් කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. එලෙස මියගොස් ඇත්තේ මඩකලපුව රොහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ස්වාමිපුරුෂයා…
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ සීටී ස්කෑන් දෙකම මේ වන විට අක්‍රිය වී ඇති බව එම රෝහලේ ආරංචි මාර්ග පවසනවා. රොහලේ…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් සොයා ගත් බවට වාර්තාවක් පළ වී තිබිණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන, ජ්‍යෙෂ්ඨ…
ලිස්ටීරියා රෝගය සම්බන්ධයෙන් මේ දක්වා අවදානම් තත්ත්වයක් පැන නැගී නොමැති බව ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.…
රජයේ රෝහල් වලට අවශ්‍ය ඩීසල් ලබාගැනීම සඳහා ජපාන රජය විසින් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් කර තිබෙනවා. ඒ සඳහා…
මේ දිනවල සිඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය ස්වසන පද්ධතියට අබාධ ඇති කර හැකි බව වෛද්‍යවරුන් අනතුරුව අඟවනවා. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව,…
ජාත්‍යන්තර රොටරි සමාජය විසින් මෙරට සෞඛ්ය පද්ධතිය සඳහා අත්‍යවශ්‍යව පවතින රුපියල් මිලියන 60 වටිනා කමින් යුත් ඖෂධ තොගයක් ප්‍රදානය කර…
අවයව බද්ධ කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්ය අමාත්‍යාංශය විසින් සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.…
බෙරැල්ලේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක රුපියල් කෝටි 1.5 ක් ලබා දෙනවා යැයි පවසමින් දුප්පත් මිනිස්සුන්ගේ වකුගඩු ලබාගෙන වංචා කළ පුවතක් වාර්තා…
රෝගීන් සම්බන්ධයෙන් අතිවිශාලව පවතින ඖෂධ, උපකරණ සහ තොරතුරු පරිගණක පද්ධතියකින් තොරව නියාමනය කර ගත නොහැකි බව වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. කොළඹ…