Wednesday, September 9, 2026
Homeදේශීයපේරාදෙණිය රෝහලේ සිව් නිවුන් දරු උපතක්

පේරාදෙණිය රෝහලේ සිව් නිවුන් දරු උපතක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් සිව් නිවුන් දරු උපතක් වාර්තා වෙනවා.

මෙම සිව් නිවුන් දරුවන් බිහිකර තිබුණේ කුරුණෑගල අටමුණේ ප්‍රද්ශයේ පදිංචි තුෂානි දුලාංජලා නැමති 30 හැවරිදි මවක් විසිනි.

වෘත්තියෙන් ගුරුවරියක් වන ඇය ඉකුත් අප්‍රේල් 02 වන දා දරු ප්‍රසූතිය සිදුකර තිබේ.

පිරිමි දරුවන් තිදෙනෙක් සහ එක් ගැහැණු දැරියක් වන දරුවන් හතරදෙනා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් පවසනවා.

READ:   පාස්කු ඉරිදා දිනය අදයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්