අවයව බද්ධ කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්ය අමාත්‍යාංශය විසින් සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු එම විමර්ශන කණ්ඩායමට ඇතුලත්.
අදාළ සිදධීන් සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා හා ලද තොරතුරු ඔස්සේ ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බව රජයේ මාධ්‍ය අංශය වාර්තා කරනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…