Thursday, September 10, 2026
Homeදේශීයඇතිමලේ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

ඇතිමලේ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගංජා තොගයක් ලඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මොනරාගල පොලිස් අධිකාරීවරයා පිළිබඳව සිදුකෙරන විමර්ශනයට අදාළව ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

READ:   බිරිඳ මැරීමට දොස්තර සැමියා ඖෂධ අධි මාත්‍රාවක් බිරිඳට ශරීරගත කරලා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්