ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ සීටී ස්කෑන් දෙකම මේ වන විට අක්‍රිය වී ඇති බව එම රෝහලේ ආරංචි මාර්ග පවසනවා.
රොහලේ එක සීටී ස්කෑන් යන්ත්‍රයක් පසුගිය වසරේ දී අක්‍රිය වී ඇති අතර අනෙක් ස්කෑන් යන්ත්‍රය ද පසුගිය මාසයේ දී අක්‍රීය වී ඇත.
වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා සීටී ස්කෑන් සිදුකර ගැනීමට නිර්දේශ කිරීම නිසා දිළිඳු රෝගින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
පසුගිය වසරේ අක්‍රියව ඇත්තේ ඉතා හොඳ තත්වයේ සීටී ස්කෑන් යන්ත්‍රය බවත් ඉන් පසුව භාවිතා කළ ස්කෑන් යන්ත්‍රය මගින් රෝගියාගේ හිස ආශ්‍රිත ප්‍රදේශය පමණක් ස්කෑන් කිරීමට හැකියාව පැවති බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.
:මව්බිම පුවත්පත ඇසුරෙන්
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…