වෛද්‍යවරියකගේ සැමියා අභිරහස් ලෙස මිය යෑමේ පුවතක් කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
එලෙස මියගොස් ඇත්තේ මඩකලපුව රොහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ස්වාමිපුරුෂයා යි.
කහතුඩුව සියඹලාගොඩ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මිය ගොස් සිටියදී ඔහුගේ සිරුර සෙයාගෙන තිබේ.
වෛද්‍යවරිය ඔහු අමතා දුරකථන ඇමතුමක් ලබා ගත්තද ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අසල්වාසීන්ට දන්වා ඔවුන් විසින් සොයා බැලීමේදී ඔහුගේ මළ සිරුර හමුව ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා ඉන්ජිනේරුවරයකු ලෙස සේවය කර ඇති බව සඳහන්.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…