ජාතික ඉන්ධන අවසර පත්‍රය (QR ) සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඉදිරි මාසවල මිල සංශෝධනයේ…
අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල පහළ දමා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පවසනවා.…
උත්සව සමය නිමිත්තෙන් ඉහළ නැංවූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති…
උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමු ඉන්ධන කෝටාව ඉදිරි සතිය සඳහා ද ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ…
ඉදිරි දින කිහිපයේදී දෛනික ඉන්ධන බෙදා හැරීම වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. උත්සව සමයේ පවතින ඉහළ ඉන්ධන…
ඉන්දීය ඉන්ධන පිරවුම්හල් (IOC) රැසකට ඉන්ධන සැපයීම අතිහිටුවා තිබෙනවා. QR කේත භාවිතයට පරිබාහිරව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කීරීම හේතුවෙන් ඉන්දීය…
QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය දිගින් දිගටම සිදු කරන ලද ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කළ බව බලශක්ති…
අලුත් අවුරුදු සමය සහ උත්සව සමය වෙනුවෙන් ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. යතුරු පැදි සඳහා…
සේවයට බාධා වන අයුරින් සහ විනය විරෝධි ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවන ලද ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ගේ නම්…
ඉන්ධන මිල පහළ යෑම නිසා ඉන්ධන ඇනවුම් කිරීමේ යම් ප්‍රමාදයක් ඇති වුවද වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඉන්ධන පෝලිම් පිළිබඳව අනවශ්‍ය බියක්…
මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසීමට විදෙස් සමාගම් තුනක් සඳහා අවස්ථාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල්…